ලංකාවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලැබුණු ඉලක්කය..
By Sewvandhi
අද (05) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වෙයි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 291ක් රැස්කර ගත්තේය.
වටිනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 84ක් තුළ ලකුණු 92ක් රැස් කළේය.
තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 292 කි.