ලෝක කුසලානයට යන 19 පහළ ශ්රී ලංකා සංචිතය නම් කරයි
By Kaushi
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව මඟින් 19න් පහළ පිරිමි ක්රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තරඟාවලිය 2026 ජනවාරි 15 සිට පෙබරවාරි 6 දක්වා නැමීබියාවේ සහ සිම්බාබ්වේහිදී පැවැත් වීමට නියමිතයි.
එසේම ශ්රී ලංකා කණ්ඩායම 2026 ජනවාරි 1 වන දින නැමීබියාව බලා පිටත් වන බව වාර්තා වේ.