අද දවස ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මකයි..

By Piyumika Nov 03, 2024 05:30 AM GMT
Report

 2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද (03) දිනයේ පැවැත් වෙනවා. ඒ, අනුව අද දිනයේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්...වේග සීමාවකුත් ..

අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්...වේග සීමාවකුත් ..

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා සිටිනවා.

මෙහිදී පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය තරග වදින අතර දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ එකිනෙකා මුණගැසෙනවා.

අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්...වේග සීමාවකුත් ..

අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්...වේග සීමාවකුත් ..

ඒ, අනුව එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක මෙවර හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව වටයේ තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතයි.