අධිවේගී මාර්ග භාවිත කරන රියැදුරන්ට දැනුම්දීමක්...වේග සීමාවකුත් ..
By Piyumika
අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියැදුරන්ට දැනුම් දී තිබේ.
ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙනි. අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.ච් ගුණසිංහ දැනුම් දෙන්නේ, පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවේ ගමන් කරන ලෙස ය.