ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අද (02) අලුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණි.

එසේ වුවද හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි

පාන්දරම භූමිකම්පාවක් - රටවල් 3කට සුනාමියක් එන්න පුළුවන් - සුනාමි අනතුරු නිකුත් කරයි

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි