එංගලන්තයත් එකතු වෙන පාකිස්ථාන සංචාරයේ ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

Report

 20-20, එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝබර් මාසයේ පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිත බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත .

ඒවගේම තරග 3 කින් යුත් ශ්‍රි ලංකා පාකිස්ථාන 20-20 තරගාවලිය ඔක්තෝබර් 9,11 සහ 13 දිනවල පාකිස්ථානයේ රාවල්පින්ඩ් ක්‍රිඩාංගණයේදීයි පැවැත්වීමට සැලසුම් කර තිබේ

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පාකිස්ථානය සහ එංගලන්තය ක්‍රිඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝබර් 18 වැනිදා සිට ආරම්භ කර ඇත

එම තරග පාකිස්ථානයේ රාවල්පින්ඩ් සහ ලාහෝර් ක්‍රිඩාංගණවල පැවැත්වීමට නියමිතව ඇත

එමෙන්ම නොවැම්බර් 9 සිට තරග 2 කින් යුත් ශ්‍රී ලංකා, පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර එය අවසන් වන්නේ නොවැම්බර් 21 වැනිදා වේ. 

ධෘව් ජුරෙල්ගෙන් නොදැවී ශතකයක් – ඉන්දියාව ලකුණු 503කට දැවැන්ත ඉනිමක් ගොඩනගයි

ධෘව් ජුරෙල්ගෙන් නොදැවී ශතකයක් – ඉන්දියාව ලකුණු 503කට දැවැන්ත ඉනිමක් ගොඩනගයි