ජීව විද්‍යාවෙන් ලංකාවේ ප්‍රථමයා දර්ශන සර්ගෙද? මුතුගල සර්ගෙද?

Report

පසු ගියදා අ.පො.ස උසස් පෙළ විභාහගයේ ප්‍රතිඵල නිකුත් වීම සිදු වූ අතර ඒ අතරින් විවිධ විෂය ධාරාවෙන් ලංකාවේ ප්‍රථමයන් වූවන් පිළිබදව ද දැන්ගන්න ලැබුණා ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමා ජීව විද්‍යාංශයෙන් මෙවර ප්‍රථමයා බිහිවෙන්නේ.ඇය සදිති නිම්හාරා.

නව පාප් වහන්සේ තෝරන්න රහසිගත හමුවක්

නව පාප් වහන්සේ තෝරන්න රහසිගත හමුවක්

ඉතින් ඇය ලබාගත් මෙම විශිෂ්ට ප්‍රතිඵලය වෙනුවෙන් බොහෝ දෙනෙක් සුභ පැතුම් එකතු කර තිබුණු අතර ප්‍රවීණ ජීව විද්‍යා ගුරුවරු දෙපළක් වන දර්ශන උකුවෙල සහ දිනේෂ් මුතුගල යන ගුරුවරුද මෙම දියණියට සුභ පැතුම් එක්කලා. ඉතින් සමාජ බොහෝ දෙනෙක් අහල තිබුණා ඇත්තටම එයා ක්ලාස් ගියේ දර්ශන සර්ගෙද උකුවෙල සර්ගෙද කියලා.

එහෙමත් නැත්නම් මේ සර්ල දෙන්නා අයගේ ජයග්‍රහණය මාර්කටින් සඳහා යොදා ගන්නවා කියලත් තවත් බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුණා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි සඳහන් වන ආකාරයට ඇය දිනේෂ් මුතුගල සර්ගේ ජීව විද්‍යාව පන්තියට සහභාගී වෙනවා.

අඹු-සැමි වැඩ පෙන්වා නිරුවත් දර්ශන අලෙවි කෙරූ යුවළක් නෑදෑ ඔත්තුවකින් මාට්ටු

අඹු-සැමි වැඩ පෙන්වා නිරුවත් දර්ශන අලෙවි කෙරූ යුවළක් නෑදෑ ඔත්තුවකින් මාට්ටු

ඒ වගේම භෞතික විද්‍යාව වෙනුවෙන් ඇය සහභාගි වෙන්නේ දර්ශන උකුවෙල සර්ගේ පන්තියට.ඉතින් විෂයන් දෙකක් ගුරුවරු දෙන්නෙක් නිසා තමයි මේ මේ ජයග්‍රහණය කොටස්කරුවන් බවට ඔවුනොත් පත්වුණේ. සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොහෝ දෙනෙක්ට ඒ ගැන අවබෝධයක් නෑ.අන්න ඒ නිසයි ඔවුන් විවිධ අදහස් පළ කරලා තිබුණේ. මේ ගුරුවරු දෙන්නම ඒ ආදරණීය දියණියට තමන්ගේ මුහුණු පොත හරහා සුබ පැතුම් එකතු කරේ පහත ආකාරයට,