2026 ආසියානු රග්බි ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට

Report

2026 ආසියානු රග්බි ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, අප්‍රේල් 24 වනදා හොංකොං කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතව ඇත.

එමෙන්ම ජුනි 5 වන දින තරග වැදීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ බව සඳහන්.

එසේම, ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 13 වනදා දකුණු කොරියාව සමඟ තරග වදිනු ඇති බව වාර්තා වේ.

ගුටි බැට හුවමාරුවෙන් අවසන් වුන ජාතික බොක්සිං ශූරතාවලිය

ගුටි බැට හුවමාරුවෙන් අවසන් වුන ජාතික බොක්සිං ශූරතාවලිය

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට