ගෝල්ෆේස් පිටියේ පුංචි ගම්මානයට එක් වුන අලුත්ම දේ මෙන්න.. ඒකයි මේ අරගලය වෙනස්ම එකක් වුණේ.. (PHOTOS)
colombo
sri lanka
protest
galleface
Sri lanka sinhala news
today trending news
new libry
By krishani
ගෝල්ෆේස් පිටිය දැන් පුංචි ගමක් බවට පත්වෙලානෙ තියෙන්නෙ.
ඉතින් මේ ගමට අලුත් අලුත් දේවල් දවසින් දවස එකතු වෙනවා. ඊයේ(11) අපිට දකින්න ලැබුණා එහෙම එකතු වුණු තවත් එක අලුත් දෙයක්.
ඒ තමයි ගමකට අත්‍යාවශ්‍යම දෙයක් වන පුස්තකාලයක්.
ලියන කියවන පිරිසක් ඉන්නවා කියන්නෙ රටක අනාගතය ගැන බය වෙන්න අවශ්‍යම නෑ.
මේ අලුතින් එකතු වුණු ගමේ හැදුණු පුස්තකාලයයි.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට එහි ඡායාරූපත් පහතින් දැක්වෙන සටහනත් හමුවුණා...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

