දිවයිනටම පොලීසියෙන් දැනුම්දීමක් - හදිසි ඕනෑම අවස්ථාවක වහාම අමතන්න

Report

ශ්‍රී ලංකා පොලිසිය මඟින් ක්ෂණික සහය සඳහා ප්‍රධාන හදිසි සහ උපකාරක දුරකථන අංක ළඟ තබා ගන්නා ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින දැනුවත් කිරීමේ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඒ අනුව හදිසි අවස්ථා, මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටළු වාර්තා කිරීම සහ කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම සඳහා පහත ක්ෂණික දුරකථන අංක අත්‍යවශ්‍ය බව පොලිසිය දැනුම් දෙයි.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

119 – පොලිස් හදිසි ඇමතුම් අංකය

1984 – මත්ද්‍රව්‍ය විරෝධී ක්ෂණික ඇමතුම් අංකය

109 – පොලිස් කාන්තා හා ළමා කාර්යාංශ උපකාරක සේවාව

1929 – ළමා සේවාව – ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය

එසේම යම් හදිසි මැදිහත්වීමක් අවශ්‍ය විටෙක වහාම මෙම අංක ඔස්සේ සම්බන්ධ වී කටයුතු කරන මෙන් මහජනතාවට දැනුම් දෙයි.

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව

Gallery