ගත වූ පැය 24 තුළදී දිවයින පුරා සිදු වූ දේ මෙන්න.
CID - Sri Lanka Police
Sri Lanka Police
By Wayomi
දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 773ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 34 ක් ඇතුළු සැකකරුවන් 807 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී හෙරොයින් කිලෝ 52 ක් සහ මිලිග්‍රෑම් 616 ක්, අයිස් කිලෝ 142 ක්, සහ මිලිග්‍රෑම් 453 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී ලේඛනගත පාතාල අපරාධකරුවන් 778 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

බොරු ආදරයක් පෙන්නලා සමරිසි අයව බැද්දගානේ අරන් ගිහින් නිරුවත් වීඩියෝ අරන් කරපු හරියක්. - 6කට මෙහෙම වෙලා. - (VIDEO)
