පාර්ලිමේන්තුව අද රැස්වෙයි - අද සිට ලබන 9 දක්වා

Report

අද (06) සිට ලබන 9 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඒ අනුව ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය වැඩිදුරටත් පැවසුවේ මෙවර පාර්ලිමේන්තු සැසියේ දී දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව බවයි.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ එම විවාදය ඔක්තෝබර් 8 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බවය.   

රට තුළ ඉන්ධන හිඟයක්? පිරවුම්හලේ දිගු පෝලිම් - ඉන්ධන සමාගම් වෙත හදිසියේම ලියුමක්

රට තුළ ඉන්ධන හිඟයක්? පිරවුම්හලේ දිගු පෝලිම් - ඉන්ධන සමාගම් වෙත හදිසියේම ලියුමක්

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි