වැසිකිලියක් නිසා නගරයක් උණුසුම් වෙලා(VIDEO)

sinhala news trending news gagana news today news Maharagama town
By krishani Jan 21, 2022 10:56 PM GMT
krishani

krishani

Report

මහරගම නගරයේ පොදු වැසිකිළිය නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් ගත් තීරණයකට අනුව ඊයේ(21) කඩා ඉවත් කිරීමට පියවර ගත්තේය.

එම අවස්ථාවේ හිටපු නගරාධිපතිනියක වන කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු තවත් පිරිසක් එම ස්ථානයට ගොස් පොදු වැසිකිළිය ඉවත් කිරීමට විරෝධය පළකර තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා බලහත්කාරයෙන් හිටපු නගරාධිපතිනියව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now