කිරි ගැන මිල්කෝ සමාගම ගත් අලුත්ම තීරණය
Sinhala news
trending news
gagana news
sri lanaka news
Milco company
Liquid milk price
මාස 3 කට පෙර
ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත.
මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බව මිල්කෝ සමාගම පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |