ශ්‍රී ලංකාව රනින් බැබලූ අපේ වීරයාට කොළඹින් සුපිරි නිවසක්

trending news gagana news today news sri lanka sinhala news Mr Dinesh Priyantha A new house
By krishani Jan 20, 2022 07:08 AM GMT
Report

පැරාලිම්පික් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව නිවසක් ප්‍රදානය කරනු ලැබුවා.

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ව්‍යාපෘතියකින් මෙම නිවස පිනිනමා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery