සමාජ මාධ්‍ය කැළඹූ කලණ ගුණසේකර සහ රුචිනි විජේසුන්දරගේ විවාහයට ශලිනි තාරකාගෙන් අපූරු සුබපැතුමක්

Report

මේ වෙද්දී සමාජ මාධ්‍යයේ මහත් ආන්දෝලනයට ළක්වුන සිදුවීමක් තමා ප්‍රවීණ රංගන ශ්ල්පී කලණ ගුණසේකරගේ විවාහය . කලණ ගුණසේකර කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක් නේ .

මේ විවාහය ඉතිං ගොඩක් දෙනෙක්ගේ කතාබහට ළක්වුනා .

කොහොම වුණත් විවිධ කතා සමාජයේ මේ විවාහයත් එක්ක මැවුණා .

 ඉතිං කොහොම වුණත් ගොඩක් අය කිව්වේ . ආදරය ඇති තැන අනෙක් සියල්ලම යට යනවනේ .

කොහොම වුණත් කලණ සහ  රුචිනි විජේසුන්දර ඔන්න අලුත් ජීවිතයක් ආරම්භ කරලා තියනවා

විවාහ උත්සවයට සම්බන්ධ වුන ශලිනි තාරකා මේ කලණ -රුචිනි මේ අලුත් ජෝඩුවට සුබ පතලා අපූරු සටහනක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා

ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ රංගන ශිල්පී කලණ ගුණසේකර යුග දිවියට සොඳුරු මංගල ඡායාරූප සමාජ මාධ්‍ය කැළඹෙයි

ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ රංගන ශිල්පී කලණ ගුණසේකර යුග දිවියට සොඳුරු මංගල ඡායාරූප සමාජ මාධ්‍ය කැළඹෙයි