අගමැති ලේකම් පුටුවට වාරිමාර්ගයේ ලොක්කෙක්
trending news
gagana news
today news
sri lanka sinhala news
secretary of the prime minister
By krishani
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක පත් වී තිබෙනවා.
ඔහු හෙට (20) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.
මෙම ධුරයෙහි කලින් කටයුතු කළේ, ගාමිණී සෙනරත් වන අතර, ඔහු අද (19) දිනයේ දී ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.
මේ හේතුවෙනුයි පුරප්පාඩු වූ ධුරයට අනුර දිසානායක පත් කර ඇත්තේ.
අනුර දිසානායක වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |