වියලි කාලගුණයෙන් රටා මවන මහවැලිය(PHOTOS)

trending news gagana news today news Sri lanka sinhala news Mahawali river
By krishani Jan 16, 2022 08:38 AM GMT
krishani

krishani

Report

මහවැලි ගඟේ ජලය අධික ලෙස පහළ ගිය අවස්ථාවක ඡායාරූප පෙළක් අපවෙත ලැබී තිබේ.

මෙම ඡායාරූපවල දැක්වෙන්නේ පොල්ගොල්ල ජලාශයෙන් පහළ මේ වනවිට මහවැලි ගංගාවේ තත්ත්වයයි.

පොල්ගොල්ල ජලාශයට ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම නිසා ගඟට ජලය මුදා හැරීම අවම වීමෙන් මෙලෙස ගංගාවේ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළගොස් ඇත.

මේ හේතුව නිසා වික්ටෝරියා, රන්දෙණිගල රන්ටැඹේ යන විදුලි බලාගාර වෙත යැවෙන ජලයද අඩු වී ඇත.

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පවතින වැසි රහිත වියලි කාල ගුණික තත්වය මෙයට හේතුවී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery