බිරිඳට සහ නැන්දම්මාට කැත්තකින් කෙටූ සිව් දරු පියා පිළිස්සී මරුට
Death
trending news
gagana news
Sri lanka sinhala news
By krishani
බිරිඳ සහ නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලකින් පසු ඔවුන්ට කැත්තකින් කෙටු සිව්දරු පියෙකු පිළිස්සීමෙන් මියගොස් ඇතැයි මහකලුගොල්ල පොලීසිය පවසයි.
පිළිස්සුම් තුවාල සහිතව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ (15) රාත්‍රී ඇතුළත් කිරීමෙන් අනතුරුව අද(16) අලුයම ඔහු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම්.ඩබ්ලිව් ඥානසිරි ලක්ෂ්මන් (38) නැමති අයෙකි.
බිරිඳ සහ නැන්දම්මා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
බවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |