ජනතාවට ළගදිම ලබා දෙන්න යන සහනය ගැන අගමැතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක් !
sri lanka
prime minister
special announcement
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Mahinda Rajapakshe
By krishani
පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
රටේ දුෂ්කර කාලයක් පැවතියද ජනතාවගේ සහන අඩු කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද අගමැතිවරයා සඳහන් කළේය.
ඕනෑම අයකුට විවේචනය කළ හැකි බව පැවසූ රාජපක්ෂ මහතා ඒ විවේචන අයට වගකීම් බාර දුන් විට ඒවා කිරීමට අපොහොසත් වන බවද සඳහන් කළේය. ඉතිහාසය පුරා මෙවැනි සිද්ධීන් දැකගත හැකි වූ බව ඔහු වැඩිදුරටත් කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |