පෞද්ගලික බස් රථ සේවකයන් ඉල්ලන අලුත්ම දේ..
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
private buses
By krishani
පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහායකයන් සඳහා රජය මගින් හැඳුනුම්පතක් ලබා දිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදු ජන සේවක සංගමය පවසනවා.
එහි ලේකම් කුමාර රත්න රේණුක කියා සිටියේ සිය පවතින තත්වයන් හමුවේ සිය වෘත්තීය අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිව පෞද්ගලික බස් රථ සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |