අර්බුදයෙන් ගොඩ එන හැටි කියන මහ බැංකු අධිපති !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Ajith Niward Kabral
new decisions
By krishani
පවතින ආර්ථික අභියෝගවලින් ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම, ශක්තිමත් ආයතන බිහි කිරීම සහ විකල්ප ප්‍රතිපත්ති ගොඩනැගීමට මහ බැංකුව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමෙන් ආයෝජකයින්ගේ විශ්වාසය ගොඩ නැගෙන බවයි ඒ මහතා කියා සිටින්නේ.
ඒ මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපති මන්දිරයේදී මේ මොහොතේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |