අර්බුද සමයේ ඇමරිකාවේ උසස් නිළධාරීවරියක් ලංකාවට පැමිණියේ කුමක් සඳහා විය හැකි ද..?

sri lanka america world news gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 23, 2022 01:41 AM GMT
Report

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඊයේ(22) දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය සමඟ පැමිණි දූත පිරිස අතරට තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05 දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දෙ දින නිල සංචාරයක් සඳහායි ඇය මෙලෙස දිවයිනට පැමිණියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now