ජීවතුන් අතර සිටින පුද්ගලයෙකුට මරණ සහතිකයක් ලැබුණු පුවතක් ලංකාවෙන් !
sri lanka
Death certificate
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ජීවතුන් අතර සිටිය දී මරණ සහතිකයක් ලද පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇඹිලිපිටිය - සෙවණගල - නෙළුම්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
2018 වසරේ රිය අනතුරකින් සිදු වූ මරණයකට අදාළ ව මෙම පුද්ගලයාට මරණ සහතිකයක් නිකුත් කර ඇති බව සඳහන්.
එහි දැක්වෙන්නේ රිය අනතුරෙන් මොළයට ලේ වහනය වීමෙන් එම මරණය සිදුව ඇති බවට යි. 48 හැවිරිදි ඩබ්ලිව්.ඊ. සරත් නම් මෙම පුද්ගලයා තමන්ට මුහුණ දීමට සිදු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |