අර්බුද මැද ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුත් ඉහළට - මෙන්න ඒ විශේෂ මිල වෙනස !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
sri lankan ariline
By krishani
මෙරටින් නිකුත් කරන සියලුම ගුවන් ප්‍රවේශපත් රගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙරට විනිමය අනුපාතිකය ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවය.
ඒ අනුව අද(11) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සෑම ගුවන් ප්‍රවේශපත්‍රයකම ගාස්තු සියයට 27කින් ඉහළ යනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |