වාහන පිරිවරාගෙන යන ඇමැතිවරුන්ට තෙල් පෝලිම්වල වේලෙන ජනතාව එක දිගට කළ වැඩේ ! ආරක්ෂක විධි විධානත් අරගෙන !

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 08, 2022 04:33 AM GMT
Report

පසුගිය දින කිහිපය තුළ වාහන සහ ආරක්ෂකයන් පිරිවරා යන ආණ්ඩුවේ ඇමැතිවරුන් හට අවස්ථා කිහිපයකදීම ‌ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව හූ තබා ඇති බව වාර්තා වේ.

මේ ‌තත්ත්වය වාර්තා වීමත් සමග අමාත්‍යවරුන් වහාම ආරක්ෂක විධිවිධාන ගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ඇතැම් ඇමැතිවරුන් පරිවාර රථ සහ ආරක්ෂකයන් නොමැතිව මේ දිනවල සිය ගමන් බිමන් යන අතර ඇතැම් ඇමැතිවරුන් ‌පෝලිම් සහිත ඉන්ධන හල් මග හැර යමින් සිටි බවද දැනගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now