ශ්‍රි ලංකන් ගුවන් මගීන්ට ලැබෙන විශේෂ වාසිය මෙන්න !

Sri lanka gagana news Sri lanka sinhala news today trending news Srilanka airline
By krishani Mar 04, 2022 06:23 AM GMT
Report

ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට දේශීය ආහාර වේලක් හඳුන්වාදීමට, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙරටට ආවේණික පෝෂ්‍යදායි ආහාර වේලක් ගුවන් යානය තුළ දී ලබා ගැනීමට මගීන්ට අවස්ථාව සැලසෙන බවයි එම ගුවන් සමාගම පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now