ඇමති කෙහෙළිය ලිහිල් කරන්න යන කොවිඩ් නීති..?
sri lanka
covid 19
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Keheliya Rambukwalla
By krishani
covid රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවා.
එමෙන්ම එලෙස ප්‍රතිකාර ලැබූ එක් ලක්ෂ පනස් දහසකට අසන්න පිරිසක් පූර්ණ සුවය ලබා ඇති බව ද ඔහු මහනුවර වැඩසටහනකදී වැඩසටහනකදී ප්‍රකාශ කළා.
එමෙන්ම ලිහිල් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද(04) ප්‍රකාශයට පත්කරන බවත් ඔහු තවදුරටත් තවදුරටත් අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |