වාහන ආනයනය ගැන හිතා ගැනීමටත් නොහැකි ආරන්චියක් ! වාහනවල මිල ගණන් වලටත් වෙන දේ මෙන්න !
gagana news
Sri lanka sinhala news
today trending news
sri lankan economy
vehicles prices
By krishani
වාහන ආනයනය තවත් වසර 3ක් යන තුරුම සිදුනොකෙරුණු ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ වාහන ආනයනකරුවන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රජය මේ වන විට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 600ක ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය තුළ වාහන ආනයනයට ද කිසිදු අවසරයක් නොලැබෙනු ඇති බවයි.
එමෙන්ම රට තුළ පවතින ඉන්ධන අර්බුදය වාහන ආනයනය නොකිරීමට තවත් හොද උදාහරණයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ රට තුළ ඩොලර් නොමැතිවීම බවයි වාහන ආනයනකරුවන් පවසන්නේ.
මෙම තත්ත්වය තුළ රට තුළ පවතින වාහනවල මිලද රටේ ජනතාව විශ්වාස නොකරන අයුරුන් ඉහළ යා හැකි බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |