ඉල්ලීම් ඉටු නොකළ නිසා සෞඛ්‍යයත් වැඩ නෑ ! වැඩවර්ජනයට අයත් නොවන සෞඛ්‍යය ආයතන සහ දින මෙතනින් බලාගන්න !
sri lanka
strike
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අද(02) සහ හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වේ.
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේ, අද උදැසන 8 සිට දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් ළමා රෝහල් , පිළිකා රෝහල් , මාතෘ රෝහල් , මධ්‍යම ලේ බැංකුව සහ කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය මෙම වැඩවර්ජනයට එක් නොවන බව ඔහු ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |