විදුලිබල මණ්ඩලය සැරසෙන අලුත් වැඩේ ! දැන්වත් කරන්ට් කපන එක නතර කරයි..ද ?
sri lanka
decision
Ceylon Electricity Board
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් විදුලිබල මණ්ඩලය මඟින් ඍජුව ම මිල දී ගෙන ලබන 5 වැනි දා වන විට කප්පාදුවකින් තොර ව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
කොළඹ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්ධන මිල දී ගන්නා ලෙස රජය විදුලිබල මණ්ඩලයට පසුගිය දා දැනුම් දුන් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |