ජාතික රූපවාහිනියත් අලුත් වෙලා ! කුරුල්ලා එහෙමමයි ! දෙමළ ඉංග්‍රීසි පියාඹලා ගිහින් ! (PHOTOS)

sri lanka gagana news Sri lanka sinhala news today trending news Rupawahini Tv channel Government Tv channel
By krishani Feb 28, 2022 05:31 AM GMT
Report

ජාතික රූපවාහිනිය විසින් සිය සන්නාමය නව්‍යකරණයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් ලාංජනයේ පැවැති සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා 3 වෙනුවට සිංහල භාෂාව පමණක් ඉතිරි කොට අනෙක් භාෂා දෙකම නව ලාංජනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවක් දැකගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery