බේකරි කර්මාන්තයටත් කණ කොකා හඬලයි ! දින 5කටත් සීමා වෙලා කියන කතාව මොකද්ද ?

sri lanka economy gagana news Sri lanka sinhala news today trending news Bakery industry
By krishani Feb 28, 2022 04:05 AM GMT
krishani

krishani

Report

ඉන්ධන අර්බුදය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු තවත් ගැටලු කිහිපයක් හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවට වාර්තා වනවා.

එම තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදන අලෙවි කළ චූන් පාන් කර්මාන්තය ද බිද වැටී ඇති බවයි බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now