පුකුඩු කන්නාගේ ලක්ෂ ගානක නිධානයක් සමග දොරටුපාලකයාත් මාට්ටු වුන හැටි !

sri lanka arrested drugs gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 26, 2022 03:28 AM GMT
krishani

krishani

Report

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩු කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සමඟ කෙරවලපිටිය දී ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 268 ක් සහ මුදලින් රුපියල් 7 ලක්ෂ 93, 350 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now