නොසිතූ මොහොතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා දිවිසැරිය නිම කරයි !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Bandula Padmakumara
By krishani Feb 24, 2022 08:24 AM GMT
krishani

krishani

Report

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අද(24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් නිසා, ඔහු කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි පසුවූයේ.

80 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ කුමරි, අරලිය, සරසි, සත්සර, රැජිණ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා මෙන්ම 'ලක්බිම' සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයා ද ඔහු යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now