වනිදු ඕස්ට්‍රේලියාවේ හිරවෙයි ! හෙට ඉන්දීය තරගය ගහන්න බැරි වෙයිවත් ද ?
sri lanka
cricketer
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Wanindu Hasaranga
By krishani
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට හෙට දින(24) ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලියට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
වනිදු හසරංග තවමත් කොවිඩ් -19 වෛරසයෙන් සුවය ලබා නොමැති බවත්, දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලය අවසන් කොට සිදුකළ නවතම PCR පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බවට වාර්තා වීම එයට හේතුව වී ඇති බවත් දැනගන්නට ඇත.
මේ හේතුව මත වනිදුට ඕස්ට්‍රේලියාවෙන් පිටවී යෑමට අවසර හිමිව නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
