පවතින කාලගුණික තත්ත්වය මත වහාම ක්‍රියාත්මක පරිදි මෙම පාසල් වසා දැමේ

Report

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දෙනුවර, ගම්පොළ සහ කටුගස්තොට යන අධ්‍යාපන කලාපවල පාසල් රැසකට අද (21) දින නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ පූර්ණ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සලකා ප්‍රාදේශීය මට්ටමින් සුදුසු තීරණ ගන්නා ලෙස අදාළ සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් වහාම රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් වහාම රෝහලට