සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල මරා දැමීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් ! (VIDEO)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
A revelation
Mr.chamuditha
By krishani
සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල මහතා මරා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බවත්, බිලියන ගණනක දේපොළ සොරා කෑම සදහා නිලධාරීන් පිරිසක් විසින් මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බවත් Golden key තැම්පත්කරුවන්ට සාධාරණය සදහා වු සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා පැවසීය.
චමුදිත සමරවික්‍රම මහතා සමග තවත් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාවක නිරත වෙමින් පෙරේරා මහතා මේ බව පැවසීය.
දැනට කොතලාවල මහතා නිවාස අඩස්සියේ සිටින බවත්, බිරිද පවා ඔහුගෙන් වෙන් කොට ඇති බවත් ඒ මහතා කීය.
විඩියෝ දර්ශන - Truth with chamuditha Y-Tube channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |