දෙවැනි මහලෙන් ඇදවැටී මියගිය චෙක් ජාතිකයාගේ අවාසනාවන්ත සිදුවීම ! නොසිතූ මොහොතක සිදුවුණ මරණයට හේතුව කුමක් විය හැකි ද ?

Death sri lanka gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 14, 2022 07:41 AM GMT
krishani

krishani

Report

ඇල්ලේ සංචාරක හෝටලයක දෙවැනි මහලෙන් ඇදවැටී 28 හැවිරිදි චෙක් ජාතිකයෙක් මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

ඔහු තවත් සංචාරක පිරිසක් සමග ඊයේ(19) රාත්‍රී විනෝදවෙමින් සිටියදී මෙසේ ඇදවැටී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මෘත දේහය දෙමෝදර ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂනය සදහා බදුල්ල මහ රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now