සුබ ආරංචියක් ! හෙට සිට රජයෙන් ලැබෙන අලුත්ම දීමනාව මෙන්න !
sri lanka
economy
sri lanka government
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
සියයට විසි අටකින් ඉහළ නංවන ලද සමෘද්ධි දීමනාව ගෙවීම හෙට(14) සිට ආරම්භ කරන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
ඒ, අනුරාධපුරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඒ අනුව මෙතෙක් රුපියල් 3,500 ක දීමනාවක් ලැබූ සමෘද්ධි පවුල් ඒකකයකට හෙට සිට රුපියල් 4.500 ක් හිමිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එමෙන්ම 2,500 ක දීමනාවක් ලැබූ පවුල් ඒකකයක් රුපියල් 3,200 කටත් රුපියල් 1,500 ක දීමනාවක් ලැබූ සමෘද්ධිලාභීන්ට දීමනාව රුපියල් 2,900ක් වන බවත් අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |