ලංකාවට වාහන ගෙන්වීම සම්බන්ධව සුබවාදී අදහසක් !

sri lanka Vehicle import gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 12, 2022 04:41 AM GMT
krishani

krishani

Report

රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණි පසුව යළි වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

මෙරටට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මාසයේදී නවතා දැමුණා.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාව පනවා ඇති තහනම ඉවත් කර ගන්නා ලෙස පසුගියදා යුරෝපා කොමිසම දැනුම් දෙනු ලැබූවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now