රජාට වුන වැඩෙන් රැජිනත් අනතුරේ !

Positive covid 19 World news gagana news sri lanka sinhala news today trending news
By krishani Feb 12, 2022 12:38 AM GMT
krishani

krishani

Report

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී ඇති බවත්,වෛද්‍ය උපදෙස් අනුව කුමරුන් හුදෙකලා වී සිටින බවත් මාධ්‍ය වාර්තා කොට ඇත.

චාල්ස් කුමරු පළමු වරට ‘කොවිඩ් 19’ ආසිදිතයකු ලෙස හඳුනා ගැණුනේ පසුගිය 2020 මාර්තු මාසයේදීය.

එම අවස්ථාවේදී ද කුමරු ස්වයං නිරෝධායනයට ලක්වුණු අතර, රෝහල්ගතවීමකින් තොරව වයිරසය පරාජය කළේය.

කෙසේවෙතත් චාල්ස් කුමාරයා පසුගිය දින කිහිපය තුළ රැජිනව ද මුණ ගැසී තිබුණු බැවින් රැජින ද මේ වනවිට නිරෝධායන කටයුතු ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now