තවත් සභාපතිවරයෙක්ව ගෙදර යවයි !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Dismisses chairman
By krishani Feb 11, 2022 01:37 AM GMT
krishani

krishani

Report

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ධුරය දැරූ අනුර වල්පොල මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල ප‍්‍රසාද් මහතා පත් කර ඇත. පරිමර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තොරතුරු තහවුරු කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now