පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරියට සිදු වූ ඛේදනීය ඉරණම !

sri lanka dead gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 09, 2022 07:36 AM GMT
krishani

krishani

Report

ගාල්ල - ගෝනපීනුවල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් ගිනි තබා රෝහල්ගත කළ කාන්තා පොලිස් සැරයන්වරිය මිය ගොස් තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ ඇය බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

35 හැවිරිදි ගෝනපීනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරිය සේවය නිම කර නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ ආරවුලක් මත සැමියා විසින් පසුගිය දා ඇයගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now