නරේන්ද්‍ර මෝදි හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ කුමක් සඳහා විය හැකිද ?

india sri lanka gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 09, 2022 05:42 AM GMT
krishani

krishani

Report

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ලබන මාර්තු මාසයේදී මෙම සංචාරය සිදු වනු ඇති බව දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now