මවක් දරුවෙකු වඩාගෙන අනිත් දරුවන්ට කළ හදිය !
arrested
Sri lanka
drugs
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
කුඩා දරුවකු වඩාගෙන පාසල් සිසුන් සහ අමතර පන්තවලට එන සිසුන්ට මත් පෙති අලෙවික ළ බව කියන කාන්තාවක සහ මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ඖෂධහලක හිමිකරුවකු සහ ඔහු සහායකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මානසික රෝගීන්ට ලබාදෙන මෙම බෙහෙත් පෙත්තක් රපියල් 13ක් වුව ද එක් පෙත්තක් පාසල් ළමුන්ට රුපියල් 120කට අලෙවි කළ ඇතැයි පොලිසිය පවසයි.
නගරයේ සැරිසැරූ සැක කාන්තාවක් ගන දින ගණනක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගෙන් ලැබුණු තොතරු මත ඖෂධ ශාලා හිමිකරු සහ එහි සහායකයකු අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |