පාර්ලිමේන්තු ප්‍රබල මන්ත්‍රි කෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි !

Covid 19 Sri lanka sinhala news today trending news gagana new
By krishani Feb 08, 2022 09:50 AM GMT
krishani

krishani

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරු වී ඇති මන්ත්‍රීවරුන් ගණන 49ක් ගොදුරු වී සිටි අතර ඩිලාන් පෙරේරා මහතා 50 වැනියා ලෙස වාර්තා පොත් අතරට එක්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now