පෙබරවාරි මාසයේ ලංකාවට හොද ආරංචියක් - මෙන්න විස්තරේ

Report

2026 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව 2026 ජනවාරි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සිල්ලර බඩු හා ගමන් වියදම් අහසට - ජනතාව පීඩාවෙන් පීඩාවට

සිල්ලර බඩු හා ගමන් වියදම් අහසට - ජනතාව පීඩාවෙන් පීඩාවට

ට්‍රම්ප්ට අසනීපයි? සෞඛ්‍ය තත්ත්වය නරක අතට යන බව ආරංචියක්

ට්‍රම්ප්ට අසනීපයි? සෞඛ්‍ය තත්ත්වය නරක අතට යන බව ආරංචියක්