ලංකාව චීනය සමඟ අලුත් ගිවිසුමක්.

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Cabinet China
By Hashini Oct 10, 2023 06:26 AM GMT
Hashini

Hashini

Report

මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් නිෂ්පාදන ධාරිතාව සහ ආයෝජන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ලබන බව රජය පවසනවා.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීමට කලා යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

ReeCha