හැමදාම නෑ හැමතැනම නෑ නෙමෙයි, කවදාවත් කොහෙවත්ම නැති මෙහෙම කඩයක් දැකලා තියෙනව ද බලන්න.. මේ නිකන් අරන් නිකන් දෙන ගෝල්ෆේස් ගෝඨාගෝ කඩයයි.. එහි නවතම උණුසුම් තත්ත්වය මෙන්න.. ! (VIDEO)
colombo
sri lanka
sri lanka sinhala news
today trending news
galleface protest
gota-go-home-kade
By krishani
පුස්තකාලයක්, ඉස්පිරිතාලයක්, සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක්..
මෙන්න එතන තවත් අලුත් වැඩක්, කවමදාවත් කොහෙන්වත් දකින්න හම්බෙන්නෙ නැති තැනක්...
ඒ තමයි ගෝඨා ගෝ කඩේ, මෙතනට හැමදේම හම්බවෙන්නෙ නොමිලේ.
ඒ වගේම මේ කඩේ බඩු දෙන්නෙත් නොමිලේම තමයි.
ගෝඨා ගෝ කඩේ..
හැමදාම නෑ හැමතැනම නෑ නෙමෙයි, ලංකාවටම එකයි, ඒ ගෝල්ෆේස් එකේ විතරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |